කිලිනොච්චිය මධ්‍යම විදුහලේ ක්‍රීඩාංගනයත් හමුදාව අත්පත් කරගත්තා ද?

කිලිනොච්චිය මධ්‍යම විදුහලේ ක්‍රීඩාංගනයත් හමුදාව විසින් අත්පත් කරගෙන දැයි පාසලේ සිසුන්, දෙමව්පියන් සහ ආදි ශිෂ්‍යන් ප්‍රශ්ණ කර තිබේ. දිස්ත්‍රික්ක මලල ක්‍රීඩා තරඟ පැවැත්වීමට නියමිත කාලය තුල තම පුහුණු කටයුතුවලට බාධාවක් වන අයුරින් හමුදාව තම උත්සවයන් පවත්වන බවට සිසුන් පවසති. යුද්දය අවසන් වී වසර 9ක් ගතවූ නමුත් කිලිනොච්චිය මධ්‍යම විදුහලේ ක්‍රීඩාංගනය තවඳුරටත් හමුදාව යටතේ පවතින්නේ දැයි … Continue reading කිලිනොච්චිය මධ්‍යම විදුහලේ ක්‍රීඩාංගනයත් හමුදාව අත්පත් කරගත්තා ද?